මේ සඳහා ප්රධාන ටැබ් වලින් Layout එකට ගිහින් Page Elements උප ටැබ් එක ඔබන්න.
ඔතනින් තමා අපි අපෙ බ්ලොග් එකෙ අරව මේව තියෙන හැටි සංවිධානය කරන්නෙ.
Add a Gadget
Add a Gadget මෙතනින් තමා ප්රධන ලිපි වලට අමතර අනික් ඔක්කොම බ්ලොග් එකට ඔබන්නෙ. ම්ම්ම්... මෙතනට දන ඒව හැම පිටුවකදිම පේන්නයි හදල තියෙන්නෙ. කෝඩ් වගේ දෙවල් වලට අම්තරව බ්ලොගර්ල විෂේශයෙන් හඩල තියන අංග මෙතෙන්ට දාන්න පුළුවන්
දැනට තියෙන Gadget වෙනස් කරන්න Edit ඔබන්න. අයින් කරන්න Edit ඔබලා Remove නම් ඔබන්න.
Header
Header නොහොත් මාතෘකාව වෙනස් කෙරීමට Header යටතෙ තියෙන Edit ඔබන්න.
NavBar
NavBar වෙනස් කෙරීම සඳහා NavBar යටතෙ තියෙන Edit ඔබන්න.එතනින් ඔබට කැමති එකක් තෝරාගන්න.
Blog Post
මෙයින් ඔබේ බ්ලොග් පිටුවෙහි සිදු කරන වෙනස් කම් සඳහා Edit ඔබන්න.මෙයින් බ්ලොග් පිටු යට ඇඩ්සෙන්ස් දැන්වීම් පලකිරීම. වෙබ් පිටුව ලියූ දිනය දැමීම , අයින් කිරීම වැනි දේ කල හැක..

Preview මගින් කෙරීමට පෙර තමන් කල වෙනස් කම් බලා ගැනීමද , Clear Edits මගින් ඔබ කල වෙනස් කමක් මකා දැමීමටද , Save මගින් ස්ංරක්ශනය කර තැබීමද කල හැක.














