මෙ වගේ ලස්සන control panel එකක් ගූගල්ල දීල තියන නිසා කාටවත් HTML දැනුමක් ඔනි නෑ
හරිම ලේසියි.
දැන් අපි බලමු මෙකෙ තියෙන ඒව.
අකුරු වල හැඩය වෙනස් කරන්න. එක එක අකුරු ජාති තියෙනවා.හැබැය් සිංහල නම් නෑ.
අකුරු මහත් කරන්න හා ඇල කරන්න.
වචන පිලිවෙලට හදන්න.
වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවකට සම්බන්ධ කරන්න.
අකුරු වල ප්‍රමානය වෙනස් කරන්න.පින්තූරයක් එකතු කර ගන්න.
විඩියෝ එකක් එකතු කර ගන්න.
අකුරු වල පාට වෙනස් කරන්න.ඔය තියන ටූල්ස් ටික පාවිච්චිකරල ලස්සන බ්ලොග් එකක් ලියන්න. වැදගත් එකක්...
දැන්
ඔබන්න.

No comments:
Post a Comment