ඔන්න දැන් පුන්චි Form එකක් එයි එක මෙහෙම පුරවන්න
Blog title
බ්ලොග් එකෙ නම,මෙතෙන්ට කස්ටියට අස හිතෙන, හදන්න යන බ්ලොග් එකේ මතෘකාව දෙන්න.
Blog address (URL)
බ්ලොග් එකෙ වෙබ් ලිපිනය.ඔයා බ්ලොග් එකෙ දීපු නමට සමාන එකක් හරි , බ්ලොග් එකෙම නම හරි දෙන්න. ගොඩක් කස්ටිය මෙක ගෙන සැලකිලිමත් නෑ. මේකත් බ්ලොග් එකේ ප්‍රධාන අංගයක්. ඒකනිසා ලස්සන, ගැලපෙන නමක් දෙන්න.
Word Verification
ඊළඟට තමා වැඩේ, ඔයා මිනිහෙක් කියල ඔප්පු කරන්න තියෙන්නෙ. එකෙ තියන අකුරුයි ඉළක්කනුයි ටික පිලිවෙලට, කැපිටල් සිම්පල් හරියට ගහන්න
දැන් continue ඔබන්න....
දැන් ඔයාට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. ඔය තියන ඒව නම් අන්ටිම කැතයි. අපි පස්සෙ හොඳ එකක් දාගමු. දැනට ඕකෙන් එකක් තෝරලා Continue ඔබන්න.
දැන් ඔක්කොම හරි. බ්ලොගින් වලට බහින්න
ඔබන්න.

No comments:
Post a Comment