Thursday, August 19, 2010

ඩිසයින් කිරීම

සංවිධානය කිරීම කිරීම බ්ලොගින් වලදි බොහොම වැදගත් දෙයක්.

මේ සඳහා ප්‍රධාන ටැබ් වලින්
Layout එකට ගිහින් Page Elements උප ටැබ් එක ඔබන්න.




ඔතනින් තමා අපි අපෙ බ්ලොග් එකෙ අරව මේව තියෙන හැටි සංවිධානය කරන්නෙ.


Add a Gadget


Add a Gadget මෙතනින් තමා ප්‍රධන ලිපි වලට අමතර අනික් ඔක්කොම බ්ලොග් එකට ඔබන්නෙ. ම්ම්ම්... මෙතනට දන ඒව හැම පිටුවකදිම පේන්නයි හදල තියෙන්නෙ. කෝඩ් වගේ දෙවල් වලට අම්තරව බ්ලොගර්ල විෂේශයෙන් හඩල තියන අංග මෙතෙන්ට දාන්න පුළුවන්

දැනට තියෙන
Gadget වෙනස් කරන්න Edit ඔබන්න. අයින් කරන්න Edit ඔබලා Remove නම් ඔබන්න.



Header

Header නොහොත් මාතෘකාව වෙනස් කෙරීමට Header යටතෙ තියෙන Edit ඔබන්න.


NavBar

NavBar වෙනස් කෙරීම සඳහා NavBar යටතෙ තියෙන Edit ඔබන්න.එතනින් ඔබට කැමති එකක් තෝරාගන්න.



Blog Post

මෙයින් ඔබේ බ්ලොග් පිටුවෙහි සිදු කරන වෙනස් කම් සඳහා
Edit ඔබන්න.මෙයින් බ්ලොග් පිටු යට ඇඩ්සෙන්ස් දැන්වීම් පලකිරීම. වෙබ් පිටුව ලියූ දිනය දැමීම , අයින් කිරීම වැනි දේ කල හැක..





Preview මගින් කෙරීමට පෙර තමන් කල වෙනස් කම් බලා ගැනීමද , Clear Edits මගින් ඔබ කල වෙනස් කමක් මකා දැමීමටද , Save මගින් ස්ංරක්ශනය කර තැබීමද කල හැක.
ඔයාට ලියපු එක ඔතනම බලන්න ඕනි නම් View Blog ඔබන්න.

ඒ ලියපු එකෙ වෙනසක් කරන්න ඕනි නම්
Edit Post ඔබන්න.


අලුතෙන් පිටුවක් ලියනවා නම්
Create a new post ඔබන්න.


දැන් තෙරෙනවනෙ බ්ලොග් එකක් ලියන එක කොයි තරම් ලේසි වැඩක් ද කියල. ඔය ටික දන්නව කියන්නෙ තනියම බ්ලොග් එකක් ගහන්න පුලුවන් කියන එක තමා.

ත් තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.


දැන් ලියමු!




මෙ වගේ ලස්සන control panel එකක් ගූගල්ල දීල තියන නිසා කාටවත් HTML දැනුමක් ඔනි නෑ
හරිම ලේසියි.
දැන් අපි බලමු මෙකෙ තියෙන ඒව.


අකුරු වල හැඩය වෙනස් කරන්න. එක එක අකුරු ජාති තියෙනවා.හැබැය් සිංහල නම් නෑ.


අකුරු මහත් කරන්න හා ඇල කරන්න.


වචන පිලිවෙලට හදන්න.


වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවකට සම්බන්ධ කරන්න.


අකුරු වල ප්‍රමානය වෙනස් කරන්න.


පින්තූරයක් එකතු කර ගන්න.


විඩියෝ එකක් එකතු කර ගන්න.


අකුරු වල පාට වෙනස් කරන්න.


ඔය තියන ටූල්ස් ටික පාවිච්චිකරල ලස්සන බ්ලොග් එකක් ලියන්න. වැදගත් එකක්...



දැන් ඔබන්න.


බ්ලොග් එක!


ඔන්න දැන් පුන්චි Form එකක් එයි එක මෙහෙම පුරවන්න

Blog title
බ්ලොග් එකෙ නම,මෙතෙන්ට කස්ටියට අස හිතෙන, හදන්න යන බ්ලොග් එකේ මතෘකාව දෙන්න.

Blog address (URL)
බ්ලොග් එකෙ වෙබ් ලිපිනය.ඔයා බ්ලොග් එකෙ දීපු නමට සමාන එකක් හරි , බ්ලොග් එකෙම නම හරි දෙන්න. ගොඩක් කස්ටිය මෙක ගෙන සැලකිලිමත් නෑ. මේකත් බ්ලොග් එකේ ප්‍රධාන අංගයක්. ඒකනිසා ලස්සන, ගැලපෙන නමක් දෙන්න.

Word Verification
ඊළඟට තමා වැඩේ, ඔයා මිනිහෙක් කියල ඔප්පු කරන්න තියෙන්නෙ. එකෙ තියන අකුරුයි ඉළක්කනුයි ටික පිලිවෙලට, කැපිටල් සිම්පල් හරියට ගහන්න

දැන්
continue ඔබන්න....






දැන් ඔයාට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. ඔය තියන ඒව නම් අන්ටිම කැතයි. අපි පස්සෙ හොඳ එකක් දාගමු. දැනට ඕකෙන් එකක් තෝරලා
Continue ඔබන්න.



දැන් ඔක්කොම හරි. බ්ලොගින් වලට බහින්න ඔබන්න.

Wednesday, August 18, 2010

බ්ලොගර් එකට Sign in වෙමු!

www.blogger.com එකට යන්න
ඊට පස්සෙ

ඔබන්න.


දැන් ඔයා ගූග්ල් ගිනුමකට ලොග් වෙලා හිටියෙ නැත්නම් ගිනුමක් හදන්න හෝ තියෙන එකකින් ලොග් වෙන්න කියල කියයි.


ගිනුමක් නැත්නම් එකක් හදන්න.



ගිනුමක් තියෙනවා නම් ලොග් වෙන්න.



ඔයා කලින් තිබ්බ ගිනුම්කින් ලොග් උනා නම් Sign In ඔබන්න.නැත්නම් Continue ඔබන්න.